ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව | හත් දවසේ ධර්ම දේශනාව | 7th Day MemorialDhamma Talk in Commemoration of Mrs. L.R.L. Biso Menike’s 7th Day Memorial

By Bhante Sumitta |

ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව | හත් දවසේ ධර්ම දේශනාව | 7th Day Memorial

Dhamma Talk in Commemoration of Mrs. L.R.L. Biso Menike’s 7th Day Memorial

විචිත්‍රභාණක, අලුපොත ධම්මරතන හිමියන් ඇතුළු සහ සහෝදරයන් තිදෙනෙකුගේ සදාදරණීය මෑණියන් වහන්සේ වූ

ආර්.එල්.ආර් බිසෝ මැණිකේ බෞද්ධෝපාසිකා මාතාවගේ අභාවයෙන් 07 වැනි දින ප.ව 06:30 ට පවත්වනු ලබන ධර්ම දේශනා පිංකම| දේශකයාණෝ: රාජකීය පණ්ඩිත, ආචාර්ය නිවිතිගල සුමිත්ත ස්වාමීන් වහන්සේ…

☸️ Dhamma USA සංවිධානයේ සාතිශය සංවේගය! 🪷🪷🪷

~අමෙරිකා එක්සත් ජනපදය ~

ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව | හත් දවසේ ධර්ම දේශනාව | 7th Day Memorial
ලාස් වේගාස්හි නෙවාඩා බෞද්ධ විහාරවාසී පුජ්‍ය අලුපොත ධම්මරතන ස්වාමින් වහන්සේගේත්, දුමිත් බණ්ඩාර සහ ධර්මරාජ බණ්ඩාර යන දරුවන්ගේත් ආදරණීය මෑණියන් වූ ආර්. එල්. ආර්. බිසෝ මැණිකේ මාතාව හදිසියේ වියෝ විය.
හත් දවසේ ධර්ම දේශනාව
ජනවාරි 9 අඟහරුවාදා පස්වරු 6:30 ට
රිවසයිඩ් සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී
දේශකයාණෝ:
රාජකීය පණ්ඩිත ආචාර්ය පුජ්‍ය
නිවිතිගල සුමිත්ත ස්වාමින් වහන්සේ
7th Day Memorial Dhamma Sermon
R. L. R. Biso Menike, the beloved mother of Venerable Alupotha Dhammarathana Thero, the resident monk of Nevada Buddhist Vihara, Dumith Bandara & Dharmaraja Bandara passed away on January 4, 2024.
at 6:30 PM on January 9, 2024
Sambuddhaloka Buddhist Vihara,
Moreno Valley, Riverside
By Bhante Nivitigala Sumitta Thero (PhD)

Join us through our social media network on Tuesday at 6:30 PM Pacific Time.

7th Day Memorial | January 9, 2024 |

Topic: හත් දවසේ ධර්ම දේශනාව | 7th Day Memorial

Speaker: Bhante Sumitta

Day: Tuesday, January 09, 2024

Time: 6:30 PM PDT (Tuesday); 9:30 PM ET (Wednesday); 7:00 AM IST for India & Sri Lanka (Wednesday); 9:30 AM Malaysia/Singapore (Saturday); 8:30 AM Thailand/Indonesia (Wednesday).

Medium: Sinhala/ English

Watch Live: Dhamma USA YouTube Channel & Dhamma USA Social Media Platforms

හත් දවසේ ධර්ම දේශනාව | 7th Day Memorial

Stay Connected: For updates, reminders, and additional resources, stay connected with us on social media:

Connect with us on Social Media

  • YouTube: @[DhammaUSA]
  • Facebook: @[DhammaUSALive]
  • Twitter: @[DhammaUSA]
  • Instagram: @[Dhamma_USA]
  • Linkedin: @[BhanteSumitta]

For inquiries, reach out to us at info@dhammausa.com.

With heartfelt gratitude, The Dhamma USA Team

Leave a Reply

Your email address will not be published.